ඒ අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක නිලධර ගණයේ I පන්තියේ III ශ්‍රේණියට බඳවාගැනීමේ විවෘත තරග විභාගය - 2012 (2014) යන විභාගයේ ප්‍රථිඵල ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත නිකුත් කිරීමට කටයුතු කොට ඇත.
IIවන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශය) - 2014 (II) විභාගයේ ද ප්‍රතිඵල රේගු අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කොට ඇත.
II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) - 2014 (II) විභාගයේ ද ප්‍රතිඵල රේගු අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කර ඇත.
DB