නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවේ

    ජනවාරි 27, 2015
    ශ්‍රී ලංකාවේ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඇන්ඩෘ මෑන් ( Andreu Mann)මහතා ඊයේ (26) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මුණ ගැසිණි.
     
    මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයා අතර දෙරටටම වැදගත්වන ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
     
    සාකච්ඡාව අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ඇන්ඩෘ මෑන් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya