අලුත්ගමගේ මහතාට එරෙහි ව එල්ල වී ඇති වත්කම් සම්බන්ධ පැමිණිලිවල මූලික විමර්ශන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තීරණය ගැනීමට එම කොමිෂන් සභාව කටයුතු කොට ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්දු අලුත්ගමගේ මහතාගේ මෙරට මෙන් ම විදේශයන්හි ඇති වත්කම් සම්බන්ධයෙන් සියලු තොරතුරු සහිත ව කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට තිබේ.
ඒ අනුව මෙම පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු අවසන් වන තෙක් රටින් පිටවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
DB