නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් තානාපති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවේ

    ජනවාරි 21, 2015

    ශ්‍රී ලංකා ජපන් තානාපති නොබොහිතෝ හොබෝ මහතා ඊයේ (20) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මුණ ගැසිණි.

     
    මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා ජපන් තානාපතිතුමා අතර දෙරටට ම වැදගත්වන ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
     
    සාකච්ඡාව අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජපන් තානාපති නොබොහිතෝ හොබෝ මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිරිනමන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya