ඒ අනුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කිරීමට අපේක්ෂා කරන සිසුන් හැකි ඉක්මනින්ම තම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.
මෙවර අ. පො. ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 296,313 දෙනෙකු පෙනී සිටියහ.
NDH
2014 - අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනීම ලබන 28 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.