සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු වේ

    ජනවාරි 17, 2015

    අද (17) මන්නාරම සිට පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත,පැහැබර  කාලගුණ තත්වයක් පවතී.

     

    සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya