නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර, දකුණුසහ ඌව පළාත්වලට වැසි ස්වල්පයක්

    ජනවාරි 17, 2015

    දිවයිනේ නැගෙනහිර, දකුණුසහ ඌව පළාත්වල වැසි ස්වල්පයක්  ඇති විය හැකි බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව සහ මධ්‍යම පළාත් වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැක.

     

    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට නුවරඑළියට අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක්පවතී.


    මඩකළපුවට ත්‍රිකුණාමලයට වැසි වාර කිහිපයක් ඇති විය හැක.

     

    ගාල්ලට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිතතනි වැසි ඇති විය හැක.

     

    උෂ්ණත්වය හා වර්ෂාපතනය

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වයසෙල්සියස්අංශක 33.5 °C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක9.8°C නුවරඑළියෙන් ද උපරිම වර්ෂාපතනය වූ මිලිමීටර් 48.1 දෙනියාය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya