ඌව පළාත් සභාවේ බහුතරයේ කැමැත්ත හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලැබීම හේතුවෙන් ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇත.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා හරීන් ප්‍රනාන්දු මහතා අද (14) දිවුරුම් දුන්නේය.