අර්ජුන් මහේන්ද්‍රන් මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර හා දේශීය බැංකු ක්ෂේත්රයේ වසර 30ක පමණ අත්දැකීම් වලින් පූර්ණ වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය, දේශපාලන හා ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිධාරියෙකු වේ.
රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති ධූරය දැරූ අවධියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
SDF