නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෛපොංගල් උත්සවය අදයි Featured

    ජනවාරි 15, 2015
    ලොව පුරා දහස් සංඛ්‍යාත හින්දු බැතිමතුන්ගේ පළමු ආගමික උත්සවය වන තෛපොංගල් උත්සවය අද (15)ට යෙදී ඇත.
     
    හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න යි. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ. නෙළා ගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි.
     
    ස්වභාවධර්මය සමග බද්ධ ව සිදු කරන පූජෝත්සව අතුරින් මේ උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන්  ආගමික වතාවත්වල නිරත වනු දැකිය හැකි ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya