සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන 14 රජයේ හා බැංකු නිවාඩු දිනයක්

    ජනවාරි 12, 2015
    ලබන 14 වන බදාදා දින රජයේ හා බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
     
    අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පැමිණීම නිමිත්තෙන් අනිද්දා (14) ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සවය වෙනුවෙන් මේ විශේෂ නිවාඩුව ලබාදීමට කටයුතු කර ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya