ඒ අනුව 2015 ජනවාරි 12- 15 වැඩසටහන් පෙළගැස්ම පහත පරිදිය.
2015 ජනවාරි 12 - සඳුදා
ප.ව. 19:00 - රෝමයේ ෆියුමිචිනෝ ගුවන්තොටුපොළින් කොළඹ බලා පිටත්වීම
2015 ජනවාරි 13 - අඟහරුවාදා
පෙ.ව. 09:00 - කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීම සහ පිළිගැනීමේ උත්සවය.
ප.ව. 13:15 - කොළඹ අගරදගුරු මැඳුරේ දී ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු මඬුල්ල හමුවීම.
ප.ව. 17:00 - ජනාධිපති මැඳුරේ දී ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රීක සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමන් සමඟ විශේෂ හමුව.
ප.ව. 18:15 - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අන්තර් ආගමික නායක හමුව.
2015 ජනවාරි 14 - බදාදා
පෙ.ව. 08:30 - කොළඹ ගාලු මුවදොර පිටියේ දී දිව්‍ය පූජා යාගය සහ භාග්‍යවන්ත ජුසේවාස් පියතුමන් ශුද්ධවරයට එසැවීම.
ප.ව. 14:00 - මරඳ මඩු සිද්ධස්ථානය කරා පිටත්වීම.
ප.ව. 15:30 - මරඳ මඩු ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ දී දේවමාතාවන්ට කෙරෙන යාච්ඥා මෙහෙය.
ප.ව. 16:45 - කොළඹ බලා පිටත්වීම.
2015 ජනවාරි 15 - බ‍්‍රහස්පතින්දා
පෙ.ව. 08:15 - බෝලවලාන, "සොලොස්වන බෙනඩික් සුදුතුම් පිය සංස්කෘතික ආයතනයේ දෙව්මැඳුරට" සැපත්වීම.
පෙ.ව. 08:45 - කොළඹ බණ්ඩාරානායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී සමුගැනීමේ උත්සවය.
පෙ.ව. 09:00 - කොළඹ සිට පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්වීම.
SDF