සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.
මන්නාරම සිට පුත්තලම හරහා ගාල්ල දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටෙක තරමක් රළු විය හැක.