මෙරට නීති ක්ෂේත්රයේ ප්‍රකට භුමිකාවක් නිරූපණය කළ ජ්‍යේෂ්ඨ නීතිඥ එස්.එල්. ගුණසේකර මහතා අද (08) අභාවප්‍රාප්ත විය. මියයන විට 71 වන වියේ පසු වූ ඒ මහතා විසින් සිහල උරුමය පක්ෂයේ නායකත්වය ද දරනු ලැබීය. එස්.එල්. ගුණසේකර මහතා කෙටි කලක් සිහල උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ද කටයුතු කළේය. DB