සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත්වීම වෙනුවෙන් වසා තැබෙන පාසල්

    ජනවාරි 07, 2015

    ජනාධිපතිවරණයෙන් පසු යළි විවෘත වීම ජනවාරි 16 දා

     

    අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරය නිමිති කරගෙන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් 60ක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ගැනේ. එම පාසල් 60 ජනාධිපතිවරණයෙන් පසු නැවත විවෘත වන්නේ ලබන ජනවාරි 16 වන සිකුරාදා දිනය.

    අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත්වීම වෙනුවෙන් ආරක්ෂක රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා පහත දැක්වෙන පාසල් යොදා ගනු ලැබේ.

     


    අනු අංකය

    අධ්‍යාපන

    කලාපය

    පාසලේ නම

     
     

    01

    කොළඹ

    රාජකීය විද්‍යාලය, කොළඹ 07

     
     

    02

    සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, කොළඹ 07

     
     

    03

    තර්ස්ටන් විද්‍යාලය

     
     

    04

    ඩී.එස්. සේනානායක විද්‍යාලය

     
     

    05

    මහානාම විද්‍යාලය

     
     

    06

    ශාන්ත අන්තෝනි බාලිකා, කොළඹ 03

     
     

    07

    ශාන්ත මරියා බාලිකා විද්‍යාලය, කොළඹ 03

     
     

    08

    විශාඛා විද්‍යාලය, කොළඹ 05

     
     

    09

    ලුම්බිණි විද්‍යාලය

     
     

    10

    ශාන්ත පාවුළු විද්‍යාලය

     
     

    11

    හින්දු පිරිමි විද්‍යාලය

     
     

    12

    ශාන්ත මරියා මිශ්‍ර විද්‍යාලය, බම්බලපිටිය

     
     

    13

    ඉසිපතන විද්‍යාලය

     
     

    14

    කන්නන්ගර විද්‍යාලය

     
     

    15

    බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 08

     
     

    16

    සුසමය වර්ධන විද්‍යාලය

     
     

    17

    සංඝමිත්තා බාලිකා විද්‍යාලය

     
     

    18

    රත්නාවලී බාලිකා විද්‍යාලය

     
     

    19

    කොළඹ

    කොටහේන කුමාර විද්‍යාලය

     
     

    20

    කොටහේන ගුණානන්ද විද්‍යාලය

     
     

    21

    කොටහේන ජනාධිපති විද්‍යාලය

     
     

    22

    ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලය, කොළඹ 14

     
     

    23

    විජයබා විද්‍යාලය, කොළඹ 14

     
     

    24

    ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලය, කොළඹ 14

     
     

    25

    ශාන්ත අන්තෝනි දෙමළ විද්‍යාලය, කොළඹ 14

     
     

    26

    කොළඹ

    අල් අසාර් විද්‍යාලය, කොළඹ 14

     

    27

    බ්ලූමැන්ඩල් දෙමළ විද්‍යාලය

     

    28

    බ්ලූමැන්ඩල් සිංහල විද්‍යාලය

     

    29

    ජයන්ති විද්‍යාලය, කොළඹ 14

     

    30

    හේමමාලි බාලිකා විද්‍යාලය, කොළඹ 10

     

    31

    කොළඹ

    බාරෝන් ජයතිලක විද්‍යාලය, කොළඹ 10

     

    32

    රාජසිංහ විද්‍යාලය, කොළඹ 09

     

    33

    ආනන්ද විද්‍යාලය, කොළඹ 10

     

    34

    අශෝක විද්‍යාලය, කොළඹ 10

     

    35

    මහාබෝධි විද්‍යාලය, කොළඹ 10

     

    36

    විහාරමහාදේවි බාලිකා විද්‍යාලය

     

    37

    සංඝරාජ විද්‍යාලය, කොළඹ 10

     

    38

    ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ 10

     

    39

    ගෝතමී බාලිකා විද්‍යාලය

     

    40

    ක්ලිප්ටන් බාලිකා, කොළඹ 10

     

    41

    කොළඹ

    හෝලිරොසලි සිංහල විද්‍යාලය, කොළඹ 02

     

    42

    හෝලිරොසලි දෙමළ විද්‍යාලය, කොළඹ 02

     

    43

    සාරිපුත්ත විද්‍යාලය, කොළඹ 02

     

    44

    ටී.බී ජයා විද්‍යාලය, කොළඹ 02

     

    45

    අල්ඉක්බාල් විද්‍යාලය, කොළඹ 02

     

    46

    මීගමුව

    ආඬි අම්බලම විද්‍යාලය, ආඬි අම්බලම, කටුනායක

     

    47

    ආඬි අම්බලම බෞද්ධ මහා විද්‍යාලය

     

    48

    අම්බලන්මුල්ල ජෝතිරතන විද්‍යාලය, සීදූව

     

    49

    රද්දොළුව පඤ්ඤානන්ද විද්‍යාලය, සීදුව

     

    50

    බණ්ඩාරනායක විද්‍යාලය, සීදූව

     

    51

    ජයන්ති විද්‍යාලය, ජාඇල

     

    52

    ශාන්ත මරියා , ජාඇල

     

    53

    ජී.බී. සේනානායක විද්‍යාලය, ජාඇල

     

    54

    දෙහිඅගාත හෝලි රොසලි විද්‍යාලය

     

    55

    නාගොඩ ජෝන්ද බැප්ටිස්ට් විද්‍යාලය

     

    56

    සීදූව දවිසමර විද්‍යාලය

     

    57

    හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලය

     

    58

    වෑවල ශාන්ත සේවියර් විද්‍යාලය

     

    59

    දකුණු බටගම ධර්මාශෝක විද්‍යාලය

     

    60

    ආචාර්ය කුලසිංහ මහා විද්‍යාලය, ඒකල

             

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya