සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අධ්‍යාපනය අවසන් කළ ළමුන් සඳහා තොරතුරු තාක්ෂණ වැඩමුළුවක්

    ජනවාරි 07, 2015

    පාසල් අධ්‍යාපනය අවසන් කර මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍ර රැකියා අපේක්ෂා කරන ළමුන් සඳහා OpenArc විසින් සංවිධානය කරන තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් ජනවාරි 15වන දින පෙ.ව. 09.00 සිට ප.ව. 05.00 දක්වා කොළඹ 06, කිරුලපන OpenArc තාක්ෂණ පරිශ්‍රයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

    වැඩමුළුවේ අරමුණ වන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කළ ළමුන්ට ICT සම්බන්ධ රැකියා සඳහා තාක්ෂණික කුසලතාවය හඳුනා ගැනීමට අත්වැලක් සැපයීමටත් රැකියා පුහුණුවක් ලබාදීමටත් ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya