සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 1185ක්

    ජනවාරි 07, 2015

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 1185ක් ඊයේ වනවිට මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලැබී ඇතැයි වාර්තා වේ.

    ඒවා අතර බරපතල පැමිණිලි 142ක් සහ සුළු පැමිණිලි 1043ක් තිබේ.

     

    මෙවර මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධ පැමිණිලි 345ක් ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවත් පුද්ගලයින් 150කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

     

    ජනාධිපතිවරණයට අදාළව පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් ද නිකුත් කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya