සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    ජනවාරි 07, 2015
    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 ලබන 25 හා 31 යන දිනවල කොළඹ දී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    ශ්‍රී ලංකා විගණන සේවයේ II වන පන්තියේ II වන ශ්‍රේණියේ විගණන අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය - 2014 ජනවාරි 25 හා 31 දින දෙකෙහි කොළඹ දී පමණක් පැවැත්වීමට නියමිතය.
     
    සහකාර බන්ධනාගාර අධිකාරී / සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 ජනවාරි 28, 29 හා 30 යන දිනයන්හි කොළඹ දී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya