සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියෙන් 71100ක්

    ජනවාරි 07, 2015
    ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 71100ක පිරිසක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි. ඒ අතරින් නිලධාරීන් 5000ක් පොලිස් විශේෂ කාර්යය බලකායට අයත් වෙති.
     
    මේ අතර දිවයින පුරා ස්ථිර මාර්ග බාධක 400ක් මෙන් ම ක්ෂණික මාර්ග බාධක යොදවා තිබේ. ඒ හරහා සැක කටයුතු වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ.
     
    ජනපතිවරණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති සෑම පොලිස් නිලධාරියකුට ම T - 56 වර්ගයේ ගිනි අවි ලබා දී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya