සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක

    ජනවාරි 07, 2015

    අද (07) ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.


    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya