සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද පත්‍රිකාවල වැරදි ඇත්නම් නිවැරදි කර ගන්න

    ජනවාරි 06, 2015
    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවන් හි වැරදි තැන් ඇත්නම් එම කරුණු නිවැරදි කර ගන්නා ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලයි.
     
    මේ අනුව ස්ත්‍රී පුරුෂ භාවය හෝ තම නම නිවැරදිව මුද්‍රණය වී නොමැති අවස්ථාවක් ඇත්නම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත ගොස් ජාතික හැඳුනුම්පත් සමඟ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් එම තොරතුරු නිවැරදි කරගැනීමේ හැකියාව පවතී.
     
    මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අවසන් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya