සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් Featured

    ජනවාරි 05, 2015
    2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අද (05) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
     
    ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු කිසිදු මැතිවරණ කොට්ඨාස මට්ටමේ මධ්‍යගත කාර්යාලයක, ඡන්ද ප්‍රදේශ කාර්යාලයක හෝ කිසිදු අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශනය කළ නොහැක. 
     
    ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල 06දා මධ්‍යම රාත්‍රිය තෙක් පවත්වාගෙන යා හැකි නමුත් ඒවායේ ප්‍රචාරක කටයුතු ද අද මධ්‍යම රාත්‍රියෙන් පසු පවත්වාගෙන යා නොහැක.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya