සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි

    ජනවාරි 04, 2015

    අද (04) නැගෙනහිර මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී නැගෙනහිර සහ ගිනිකොන දිග මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya