සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත, පැහැබර කාලගුණ තත්ත්වයක් Featured

    ජනවාරි 05, 2015

    අද (05) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට මඩකළපුවට මහනුවරට ත්‍රිකුණාමලයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    කොළඹට රත්නපුරයට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් සහ යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    ගාල්ලට නුවරඑළියට යාපනයට හා මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.0°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.8°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.9°C නුවරඑළියෙන් ද මි.මී. 24.3ක උපරිම වර්ෂාපතනය තණමල්විල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya