සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නව වසරේ වැඩ අරඹයි

    ජනවාරි 01, 2015
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
     
    පසුගිය වසරේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වඩා වැඩි වැඩකොටසක් ඉටුකරමින් රටේ සංවර්ධන කාර්යය සඳහා දායක වූ බව මේ අවස්ථාවේදී අදහස් දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
     
    මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රියරාමනායක මහතා ඇතුළු සියලු ම දෙපාර්තමේන්තු නිලධාරීහු සහභාගි වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya