සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරයි Featured

    දෙසැම්බර් 29, 2014
    2014 වසරේ සංචාරක පැමිණීමේ ඉලක්කය වන මිලියන 1.5ක ප්‍රමාණය ඊයේ (28) සපුරාගැනීමට සමත්ව ඇත. එම ඉලක්කය සපුරාගැනීමට හැකි වූයේ ජර්මනියේ සිට පැමිණි Torrens Jaime සහ Ciupika Hedwig නැමැති යුවල මෙරටට පැමිණීමත් සමඟය.
     
    මෙම ජර්මන් ජාතික යුවල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
     
    2016 වසරේ දී සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2.5ක් අපේක්ෂා කෙරේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya