සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට අවස්ථාව

    දෙසැම්බර් 29, 2014
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් ව සිට පිරිසක් රඳවා සිටින ප්‍රධාන මාර්ගයට ආසන්න කඳවුරු සඳහා පෞද්ගලික ව මහජනතාව රැගෙන එනු ලබන ආධාර නොඅඩුව ලැබෙන බවත් එම ද්‍රව්‍ය ප්‍රධාන මාර්ගවලින් අභ්‍යන්තරයේ පිහිටා ඇති කඳවුරු වෙත ද ලබාදීමට කටයුතු කරන ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
     
    එමෙන් ම සෙසු ජනතාවට ද මෙම සහන ලබාදීම සඳහා ආධාර භාරගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් එම මධ්‍යස්ථාන වෙත ආධාර ලබාදීමට හැකියාව පවතින බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා කෙසේ වුවත් සියලු සහන කටයුතු ලබාදීම සඳහා රජය ක්‍රියාත්මක බවත් පෙන්වා දුන්නේය.
     
    පහත සඳහන් ස්ථාන වෙත අවතැන්වූවන් සඳහා ආධාර ලබාදිය හැකිය.
     
    DB
     
    New Picture 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya