සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතූර් හා සෝමපුර ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යාමට උපදෙස්

    දෙසැම්බර් 28, 2014

    මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර මාවිල් ආරු සොරොව්වේ ජල මට්ටම මේ වනවිට අඩි 14 දක්වා ඉහළ නැඟ ඇත.

    එය අඩි 15 ඉක්ම වුවහොත් අවදානම් තත්ත්වයක් ඇති වන බව ද මුතූර් හා සෝමපුර ප්‍රදේශවල පහත්බිම් යටවීමේ අවදානමක් උද්ගත ව ඇති බැවින් වහාම එම ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථන කරා යා යුතු බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

     

    මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් 74කින් 64ක් ම වාන් දමමින් පවතින බව ද වාර්තා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya