සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු හෙට සිට

    දෙසැම්බර් 27, 2014
    අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු හෙට (28) සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව එහි පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ලබන 05දා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 107ක දී සිදු කෙරේ. 
     
    දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු ජනවාරි 20 සිට 28දක්වා පාසල් 13ක් තුළ දී සිදු කෙරේ.
     
    සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර සිසු සිසුවියෝ 577,220ක් පෙනී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya