අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව වායුගෝලයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා නැවත වර්ධනය වී හම්බන්තොට වෙරළ තීරයට කි.මී. 400ක් පමණ ඈතින් ස්ථානගතව පවතින අතර එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින්උතුරු දෙසට ගමන් කරමින් පවතී.
සුළං ඊසාන දෙසින් හමන සුළං වේගය පැ.කි.මී. 50-6ක් පමණ වේ. මන්නාරම, කන්කසන්තුරේ , මඩකළපුව සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 80 පමණ දක්වා පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු වේ.
SE