තැපැල් ජන්ද විමසීම හේතුවෙන් මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීමට තීරණය කොට ඇත.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද විමසීම පසුගිය 23 සහ 24 දිනවල දී පැවති බැවින් පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂිත ඒකකවල නිලධාරීන් සඳහා තැපැල් ජන්දය භාවිත කිරීම අද සිදු කෙරෙනු ඇත.
DB