සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර පොලිස්පති මහජන දිනය නොපැවැත්වේ

    දෙසැම්බර් 24, 2014
    සතියේ සෑම සිකුරාදා දිනයන් ම පොලිස්පති මහජන සහන දිනය ක්‍රියාත්මක වන මෙම සතියේ පොලිස් මහජන සහන දිනය යෙදෙන (26) දා සහන දිනය ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි. 
     
    තැපැල් ජන්ද විමසීම හේතුවෙන් මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීමට තීරණය කොට ඇත. 
     
    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද විමසීම ඊයේ (23) සහ අද (24) පැවැත්වෙන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂිත ඒකකවල නිලධාරීන් සඳහා තැපැල් ජන්දය භාවිත කිරීමට ලබන 26 වන සිකුරාදා දිනය ප්‍රකාශයට පත්කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya