සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිකොත ඉදිරි පිට සාමකාමී විරෝධතාවක්

    දෙසැම්බර් 24, 2014
    රටට එරෙහි ගිවිසුමකට අත්සන් තැබීමට විරෝධය පළ කරමින් අද (24) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට පැවැත්වූ සාමකාමී විරෝධතාවට ප්‍රහාරයක් එල්ල වී ඇත. 

    සාමකාමී විරෝධතාවට ප්‍රහාරයක් එල්ල කරමින් සිදු ව ඇති තත්ත්වය මර්දනය කිරීමට පොලිසිය සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති අතර මේ වන විට අංක 168 මාර්ගය ද වසා තිබේ.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya