සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    දෙසැම්බර් 25, 2014

    වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වලට පාසල් පාදකට ගුරු සහයකයන් බඳවා ගැනීමේ තරග විභාගය - 2014 ලබන 28 දින දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සඳහා පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් ගණන 20,000කි.

    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 2 වන පන්තියේ II වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 ලබන 27 දින කොළඹ දී පමණක් පැවැත්වීමට නියමිතය.

    විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 දෙසැම්බර් 30 හා 31 දිනයන් හි කොළඹ දී පමණක් පැවැත්වීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya