සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂිත දිනය හෙට

    දෙසැම්බර් 25, 2014

    ‘ජාතික ආරක්ෂිත දිනය’ හෙට (26) දිනට යෙදී ඇත.


    2004 වසරේ දෙසැම්බර් 26දා ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් එදින පෙරවරු  9.25 සිට 9.27 දක්වා නිශ්ශබ්දතාවක් සුරැකීමට ද කටයුතු කරනු ඇත.

    'ජාතික ආරක්ෂිත දිනය' වශයෙන් නම් කර මෙතෙක් ක්‍රියාත්මක වූ දෙසැම්බර් 26 වැනි දින 'ජාතික සුරක්ෂිත දිනය' වශයෙන් ද නම් කර ඇත.

    මෙදින රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල සහය ඇති ව දීපව්‍යාප්තව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya