සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන්

    දෙසැම්බර් 24, 2014
    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (23) පවත්වන ලද කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) ආර්. එස්. හපුගස්වත්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ඒ අනුව මෙවර රබර් වෙන්දේසියේදී ආර්.එස්.එස්. 01, ආර්.එස්.එස්. 02, ආර්.එස්.එස්. 03, ආර්.එස්.එස්. 04  සහ ආර්.එස්.එස්. 05 යන වර්ග ඊයේ දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව ද සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.
     
    මීළඟ රබර් වෙන්දේසිය ලබන 26 දින පැවැත්වේ.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya