සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    දෙසැම්බර් 24, 2014

    අද (24) දිනයේ දී දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.20-40ක්පමණ වේ.

     

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී.50-60පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වියහැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya