සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 210ක් සඳහා ස්ථීර රැකියා

    දෙසැම්බර් 24, 2014
     
    2015 අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 210ක් ස්ථීර සේවකයන් බවට පත්කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියා කොට ඇති අතර ඒ වෙනුවෙන් වූ පත්වීම් ලිපි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අතින් පසුගිය දින ප්‍රදානය කළේය. 
     
    නාවික හමුදා සිවිල් පරිපාලන කාර්යමණ්ඩල සාමාජිකයන් ඇතුළු ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya