සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද හා හෙට Featured

    දෙසැම්බර් 23, 2014
    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (23) සහ හෙට (24) සිදු කෙරෙන අතර රාජ්‍ය සේවකයන්ගේ පහසුව වෙනුවෙන් සේවා අවශ්‍යතාවන් මත අතිරේක දිනයක් ද වෙන් කර තිබේ. 
     
    මෙම දින දෙකෙ හි ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක දිනයක් වශයෙන් 30දා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සලසා දි තිබේ. 
     
    මෙවර 541,342 දෙදෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. 
     
    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවන් අධීක්ෂණය කිරීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාල නිලධාරීන් යොදවා ඇති අතර එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ද නිලධාරීන් යොදවා ඇති බව එම සංවිධාන සඳහන් කරයි.
     
    DB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya