සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයාට රජය මඟින් 80%ක් පමණ සහන ලබාදුන්නා

    දෙසැම්බර් 22, 2014

    රාජ්‍ය වැටුප්, දීමනා හා විශ්‍රාම වැටුප් හා දීමනා යනාදී වශයෙන් රාජ්‍ය සේවකයාට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයාට රජය මඟින් 80%ක් පමණ සහන ලබා දී ඇති බව ජාතික වැටුප් කොමිෂන් සභාවේ සම සභාපති නෙවිල් පියදිගම මහතා පැවසීය.


    ඒ මහතා මේ බව පැවසුවේ අද (22) පස්වරුවේ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

     

    ජාතික වැටුප් කොමිසම පත් කර වසරක් ගත වී ඇත. එහි ප්‍රධාන කාර්යයයේදී සිදු කරන ලද්දේ රාජ්‍ය සේවකයා වෙනුවෙන් නියෝජනයන් කැඳවීමයි. ඒ අනුව වෘත්තීය සමිති, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා විවිධ පුද්ගලයන් අදහස් හා යෝජනා ලබා ගත්තා. ඒ යෝජනා අනුව මෙවර අයවැයේදී වැටුප් සංශෝධනය කිරීමට පියවර ගත් බවත් මුළු රාජ්‍ය සේවය වෙනුවෙන් ම වැටුප් වැඩිවීමක් සිදු වන බවත් ඒ මහතා සඳහන් කළේය.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya