සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට පෙරපාසල් හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන හඳුන්වාදීමේ වැඩසටහනක් Featured

    දෙසැම්බර් 22, 2014

    ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට පෙරපාසල් හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන හඳුන්වාදීමේ වැඩසටහනක් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දී සිදු කෙරිණි.


    විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයේ දූ දරුවන් ඉලක්ක කර ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කළේය.

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය සුනිල් ජයන්ත නවරත්න, බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම යන මහත්ම මහත්මීහු ඇතුළු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් උප කුලපතිවරු හා නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu-Lalith Walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya