සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්වරුන්ගේ සුහද හමුවක් ජනපති ආර්යාව ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 17, 2014

    සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, රංගන ශිල්පී සංජය ලීලාරත්න මහතා විසින් සංවිධානය කරන ලද මව්වරුන්ගේ සුහද හමුවක් අද (17) පෙරවරුවේ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි.


    එහිදී ජනාධිපති ආර්යාව විසින් වැඩසටහනට සහභාගී වූ මව්වරුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට ද කටයුතු කළාය.

     

    NDH/pmu_pix by Lalith Walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya