සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද හෙට දක්ෂිණ අධිවේගයේ කොටසක් වැසේ Featured

    දෙසැම්බර් 17, 2014
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ අන්තර් හුවමාරුවේ සිට වැලිපැන්න අන්තර් හුවමාරුව දක්වා වූ කොටස අද (17) පස්වරු 11.00 සිට හෙට (18) පෙරවරු 1.00 දක්වා වසා තැබේ.
     
    ඒ වෙනුවට විකල්ප මාර්ගය ලෙස දොඩංගොඩ හුවමාරුව හරහා මතුගම, හොරවල, වැලිපැන්න හුවමාරුව සහ ආපසු මාර්ගය භාවිත කළ හැකිය.
     
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉලොක්ට්‍රොනික් විදුලි නාම සංඥා පුවරු සවිකිරීම සඳහා මෙලෙස මාර්ග කොටස වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya