සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය ප්‍රකාශ කිරීමට දුබල පුද්ගලයන්ට සහායකයෙකු රැගෙන යාමේ අවස්ථාව

    දෙසැම්බර් 16, 2014
    එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත නොහැකි දුබලතා සහිත පුද්ගලයන්ට තවත් පුද්ගලයෙකුගේ සහය ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි. 
     
    මේ සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිකුත් කොට ඇති අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කොට තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය ලබාගත යුතු අතර ඡන්ද ප්‍රකාශ කරන අවස්ථාවේ දී ඒ වෙනුවෙන් වු වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු වේ.‍
     
    මීට අමතර ව කායික දුබලතා සහිත පුද්ගලයන්ට ප්‍රවාහන පහසුකම් සපයාගැනීමට ද අවසර ලබාදීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya