සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තුන් කල් දැක්ම” හෙළ කලාකරුවන්ගේ තවත් ප්‍රාසාංගික රැලියක් අද

    දෙසැම්බර් 16, 2014

    එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා හෙළ කලාකරුවන් විසින් සංවිධානය කරන “තුන් කල් දැක්ම” ජන රැළිය සහ ප්‍රසංගය අද (16) ප.ව 04.00ට මාතර, තිහගොඩ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


    මෙහිදී කලාකරුවන් විසින් මහජනතාව ඇමතීමෙන් අනතුරුව ගැලැක්සීස් සංගීත කණ්ඩයම සමඟ ගී ගයන මහ සංගීත සන්ධ්‍යාව පැවැත්වෙනු ඇත.

     
    ප්‍රවීණ කලාකරුවන් වන නිළි රැජන මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, එඩ්වඩ් - චරිතා, සේනානායක වේරලියද්ද, සංගීතවේදී රෝහණ වීරසිංහ, නෙලූ අධිකාරී ඇතුළු ප්‍රවීණ හා නවක  කලාකරුවන් රැසක් මීට සහභාගීවීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya