සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝගම්බර රතනජෝති හිමියන් කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක පදවියට

    දෙසැම්බර් 16, 2014
    අති පූජ්‍ය බෝගම්බර රතනජෝති ස්වාමින් වහන්සේට “සිරිධම්මාවංශාලංකාර ශාසනජෝතී” පදවිය ප්‍රදානය කිරීම හා උන්වහන්සේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කිරීම සඳහා වන උත්සවය පසුගිය දින ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
     
    කොළඹ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බෝගම්බර රතනජෝති ස්වාමින් වහන්සේ අමරපුර පාර්ශ්වයේ ස්වීජින් මහා නිකායේ සාමාජිකයෙකු වශයෙන් සේවය කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් හා සමාජ සුභසිද්ධිය සඳහා අති මහත් සේවයක් කරනු ලදී.
     
    මෙම අවස්ථාව සඳහා අති පූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානීස්සර මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ව පාර්ලිමේන්තු අමාත්‍යවරු, මන්ත්‍රීවරු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා සාමාජිකයන් හා දායක සභාවේ විශාල පිරිසක් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya