සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    දෙසැම්බර් 15, 2014

    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක නිලධර ගණයේ I පන්තියේ IIIශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2012 (2014) හි ප්‍රතිඵල පසුගියදා නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 177, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 වෙත මේ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

    මහජන බැංකුවේ කළමනාකාර (III - I) ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය - 2014 හි ප්‍රතිඵල ද පසුගියදා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්), ප්‍රධාන කාර්යාලය, මහජන බැංකුව, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 වෙත නිකුත් කර ඇත.

    හ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 හා ප්‍රතිඵල පසුගිය දා ලේකම්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය, කොළඹ 01 වෙත නිකුත් කළ බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya