සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බලකා සාමාජික දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය අද

    දෙසැම්බර් 15, 2014
    සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන සාමාජික දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත්, ශිෂ්‍යත්ව සහ පරිගණක ප්‍රදානෝත්සවය අද (15) ආරක්ෂක සේවා විද්‍යාලයේ දී සිදු කෙරේ.
     
    ශිෂ්‍යත්ව ප්‍රදානය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන් සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya