සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටු අද තැපෑලට

    දෙසැම්බර් 15, 2014
    තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂණ පැකට්ටු අද (15) තැපෑල වෙත භාරදීමට නියමිතය.
     
    මෙවර ජනාධිපතිවරණය සඳහා ලක්ෂ 06ක් තැපැල් ඡන්දය සඳහා අයදුම්කර  ඇති අතර ඉන් අයදුම්පත්‍ර 548,000ක් පිළිගෙන ඇත.
     
    23 සහ 24 දෙ දින තැපැල් ඡන්දය සලකුණු කිරීමට කටයුතු යොදා ඇති අතර එම දිනයන් හි සිය ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට 30 වෙනි දින ද අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී ඡන්දය භාවිතා කිරීමේ හැකියාව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya