සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල අභියාචනා සලකා බැලීම සිදු කෙරේ

    දෙසැම්බර් 15, 2014
    මෙවර විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබු සිසුන්ගේ අභියාචනා සලකා බැලීමේ කටයුතු මේ දිනවල දී සිදු කෙරෙන අතර එම කටයුතු මේ මස අවසන් වන විට එම කටයුතු අවසන් කිරීමට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව බලාපොරොත්තු වේ.
     
    2013 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබු සිසුන් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya